පාසල් දත්ත
නම හා ලිපිනය – ශානතමේරී විද්‍යාලය – මතුගම
පාසල් අංකය – 14934
ආදර්ශ පාඨය – ” සත්‍ය මෙව ජයතෙ”
දුරකතන අංකය – 034 – 2247185
අධ්‍යාපන කලාපය – මතුගම
අධ්‍යාපන කොට්ඨාසය – මතුගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය – 805 සී , මතුහම
දිස්ත්‍රික්කය – කලුතර
පළාත – බස්නාහිර
විද්‍යුත් ලිපිනය – [email protected]
Facebook – [email protected]
ඉගැන්වෙන භාෂා මාධ්‍ය – සිංහල , දමිළ , ඉංග්‍රීසි
දැල්වෙන පහන – ප්‍රඤා ප්‍රදීපය
පුන්කලස – සෞභාග්‍යවත් බව
වී කරල් – සාඵ්ල්‍යතාව/ ජාතිකත්වය / දේශීයත්වය
පුස්තකය – ශාස්ත්‍රීය අධ්‍යාපනය
පුන්කලස වටා ඇති වෘත්තය – සත්‍ය අවබෝධය මත විශ්වාසය ජයගත හැකි බව
පාසල් නිල ලාංඡනය
භාග්‍යවත් වූත් , ඵලදායීවූත් , දේශීයත්වයට හා ජාතිකත්වයට අනන්‍යවූත් සත්‍ය තුළින් ලොව ජයගන්නා වූත් , පුද්ගලයෙකු ජනිත කරලීම අධ්‍යාපනයේ පරම නිෂ්ඨාව බව පාසල් නිල ලාංඡනයෙන් ගම්‍ය වන පරමාර්ථයයි
දැල්වෙන පහන – ප්‍රඤා ප්‍රදීපය
පුන්කලස – සෞභාග්‍යවත් බව
වී කරල් – සාඵ්ල්‍යතාව/ ජාතිකත්වය / දේශීයත්වය
පුස්තකය – ශාස්ත්‍රීය අධ්‍යාපනය
පුන්කලස වටා ඇති වෘත්තය – සත්‍ය අවබෝධය මත විශ්වාසය ජයගත හැකි බව
අභිමාර්ථය
01.විෂය නිර්දේශ අන්තර්ගතය අනුව දැනුම ලබා දීම.
02.ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශිෂ්‍ය කේන්ද්‍රගතව සිදු කිරීම.
03.ශිෂ්‍යයාගේ පෝෂණය පිළිබඳව අවධාරණය කිරීම.
04.ශිෂ්‍යයා අනාගත ජීවිතයේ දී මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය නිපුණතා ලබා දීම.
05.සෑම ශිෂ්‍යයෙකුම ඔහුගේ උපරිම ශක්‍යතාවයට ළග කරවීම.
06.ශිෂ්‍යයන් ආපදාවලින් ආරක්ෂා කිරීම.
07.ශිෂ්‍ය සෞඛ්‍ය වර්ධනය කිරීම.
08.ශිෂ්‍ය යහපත සැළසීම.
09.ශිෂ්‍යයා හිංසාවෙන් හා අපචාරයෙන් වලක්වා ගැනීම.
10.ශිෂ්‍යයා පාසලේ සිටින කාලයේ හා ඉන් බැහැරදී ද ශිෂ්‍යයන්ට එල්ලවන උපද්‍රව වලින් ආරක්ෂාකර ගැනීම.
පාසල් ගීතය
ඔද තෙද බල ශක්ති
දිරු විරු දෙස භක්ති
ශාන්ත මේරි විදුහල් මෑණි
අප හද පණ ගැන් වූ //
විද්‍යා භාෂණ සාර විභූෂිත
සකල කලා මාතෘ
ප්‍රඥා වඩවයි යහ මග පෙන්වයි
අප හදවත ඔබ වේ.
ඔද තෙද බල ශක්ති //
භක්ති ප්‍රණාමිත යහගුණ සේවිත
අපරාජිත මාතෘ
ඔවදන් ගෙන එයි දෙස බස සුරකියි
අප ප්‍රාණය ඔබවේ//
ඔද තෙද බල ශක්ති //
ஒத தெத பல ஷக்தி
நிரு விரு தெச பக்தி
சான்த மேரி விதுஹல் மேணீ
அப ஹத பன கென்னூ…//
வித்யா பாஷண சார விபூஷித
சகல கலா மாத்ரூ
பிரத்ரூ வடவயி யாமக பெணன்வயி
அப ஹதவத ஒப வே
ஒத தெத பல ஷக்தி…//
பக்தி பிரணாமித யாகுண சேவித
அபராஜித மாத்ரூ
ஒவதன் கென எயி தெச பச சுரகியி
அப பிராணய ஒப வே
ஒத தெத பல ஷக்தி…..//
ශිෂ්‍ය ප්‍රතිඥාව
මම ගුරු දෙගුරුන්ට කීකරු වෙමි.
මම සම සිත් සැම වෙත පතුරවමි.
මම සත්‍යවාදීව හා විනය ගරුකව කටයුතු කරමි.
මම උගතමනා ශිල්පය මාගේ ප්‍රාණය කොට සලකමි.
මම ශාන්ත මරියාවේ සියලුම සම්පත් සුරකිමින් පරිහරණය කරමි.
එබැවින් ශාන්ත මරියාවේ ගුරු මව්වරුනි,පියවරුනි,
මා අන්ධකාරයෙන් ආලෝකය කරා යොමු කරවනු මැන,
මා අවිද්‍යාවෙන් විද්‍යාව කරා යොමු කරවනු මැන
මා අසත්‍යයෙන් සත්‍ය කරා යොමු කරවනු මැන
මාගේ ඥානාර්ථ මන්දිරයේ ප්‍රඥලෝකය දල්වනු මැන
songs
ආදර්ශ පාඨය
" සත්‍ය මෙව ජයතෙ"
ලතින් භාෂා යෙදුම - Veritas vincit
ඉංග්‍රීසි භාෂා යෙදුම -
The truth conquers
සිංහල යෙදුම - සත්‍ය ජය ගනී
දමිළ භාෂා යෙදුම - சத்தியமே வெல்லும்
දැක්ම – ශ්‍රී ලංකාවේ ආදර්ශවත් පාසල් අතර ප්‍රමුඛස්ථානයක් ගනිමින් ජාත්‍යන්තර කීර්තියට පත් වීම
මෙහෙවට – සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ බහුවිධ ඵල ලබාදෙන පාසල් පරිසරයක් නිර්මාණය කිරීම අපගේ මෙහෙවර වන්නේය