Applications

1 ශ්‍රේණිය සඳහා අයදුම්පත්

පාසලට ඇතුළත් කරන වර්ෂයේ ජනවාරි 31 දිනට වයස අවුරුදු 05 සම්පූර්ණ වූ දරුවන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
ලබන වර්ෂයේ ජුනි 30වන දිනට සුදුසුකම් ලබන්නේ නම් අදාළ ගණයන්න් යටතේ සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජූලි මාසය තුළදී පුවත්පත් දැන්වීම් අනුව ලියාපදිංචි තැපෑලෙන් පාසලට යොමු කළ යුතුය.

2-11 ශ්‍රේණි අයදුම්පත් භාර ගැනීම

2 – 11 ශ්‍රේණි අයදුම්පත් භාර ගැනීම.
මැයි 01 සිට මැයි 15 දක්වා ලියාපදිංචි තැපෑලෙන් පාසලට එවිය යුතුය

06 ශ්‍රේණිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රථිඵල නිකුත් වූ පසු පාසලඅගින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

අ.පො.ස උ.පෙළ අයදුම්පත්

අදාළ වර්ෂයේ අ.පො.ස.සා.පෙළ ප්‍රථිපල නිකුත් වී සති දෙකක් ඇතුළත එවිය යුතුය.

චරිත සහතික අයදුම්පත්‍රය

ශිෂය කාර්ය අයදුම්පත්‍රය

a/l subjects

කලා විෂය ධාරාව

1 කාණ්ඩය :-
* සිංහල
* ඉතිහාසය
* ඉංග්‍රීසි

11 කාණ්ඩය :-
* සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
* ඉතිහාසය
* දේශපාලන විද්‍යාව
* ආර්ථික විද්‍යාව
* බෞද්ධ ශිෂ්ටාචාරය

111 කාණ්ඩය :-
* චිත්‍ර / නර්තනය / සංගීතය
* තර්ක ශාස්ත්‍රය
* නාට්‍ය හා රංග කලාව
* කෘෂි විද්‍යාව
* ජපන්
* තොරතුරු තාක්ෂණය
* දේශපාලන විද්‍යාව

වාණිජ විෂය ධාරාව

ගිණුම්කරණය
ව්‍යාපාර අධ්‍යනය
තොරතුරු තාක්ෂණය
ව්‍යාපාර සංඛ්‍යානය
ආර්ථික විද්‍යාව

ජීව විද්‍යා විෂය ධාරාව

ජීව විද්‍යාව
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව / කෘෂි විද්‍යාව

භෞතීය විද්‍යා විෂය ධාරාව

සංයුක්ත ගණිතය
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව / තොරතුරු තාක්ෂණය (ICT)

Scroll to Top